සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2110
නඟුල් කඳ
n. beam
නඟුල් දත
1. n. colter
2. n. ploughshare
නඟුලෙහි දත
n. colter
නච්ච ගීත
Aes. song and dance
නඤ්ඤර්ථ
a. negative
නට
නටන
නටන ස්ත්රී
n. danseuse
නටනවා
නටබුන්
නටබුන් කරනවා
vt. demolish
නටබුන් වීම
1. n. decadence
2. n. dilapidation
නටබුන්කම
n. decay
නටරාජා
නටවනවා
නට්ටම්
a. bankrupt
නට්සි
Soc. nazi
නට්සිවාදය
Log. nazism
නටුව
නඩත්තු
n. maintenance
නඩත්තු කරනවා
නඩත්තු කරන්න
නඩත්තු කරන්නා
නඩත්තු කළ හැකි
Law. maintainable