නටබුන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යමක් විනාශයකට පත්වීමෙන් පසු ඉතිරි වී ඇති එහි කොටස්; කැඩී බිඳී විනාශ වී ඉතිරි ව ඇති කොටස්; නෂ්ටාවශේෂ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කැඩුණු බිඳුණු; විනාශ වී ගිය; නෂ්ට වූ