නටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නර්තනය කරනවා; රඟපානවා.
2. ක්‍රි. ද්‍රවයක් තාපාංශකයට රත් වෙනවා; කැකෑරෙනවා; පැසෙනවා.
3. ක්‍රි. සෙලවෙනවා; චලිත වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. boil
2. vti. dance
3. vti. tread
4. vi. walrus