නටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ශාකයක කොළ, මල් ගෙඩි ආදිය අත්තට හෝ කඳකට සම්බන්ධ කරන සිහින් දිගැටි අවයවය; තුවටුව; වෘන්තය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. scape2. shank3. n. stalk4. n. stemසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 888 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2110 ← නටු නඩංගු වෙනවා →