නඩත්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අවශ්යතා සපුරමින් පෝපෝෂණය කිරීම; ජීවිකාව සැලැස්වීම; රැකීම; පරිපෝෂණය
2. නා. යම්කිසි දෙයක් මැනවින් පවත්වා ගැනීම; නිසි ලෙස පවත්වා ගැනීම; ආරක්ෂා කරමින් රැකගැනීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. keep
2. n. maintenance
3. n. sustenance
4. n. sustentation
5. n. upkeep