ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2155

siamang

Soc. සියාමං

siamese

a. සියම් රටට අයත්

sib

1. Soc. උරෝජාතයන්
2. Soc. කුඹුරුවන්
3. Soc. ගෝත්‍රය
4. n. ලේ නෑයා
5. n. සහෝරයා හෝ සහෝදරී
6. Soc. සිබ්
7. Psy. සිබියා

sibilant

1. a. ඌෂ්මාක්ෂර
2. n. ඌෂ්මාක්ෂරය
3. n. ඌස්මාක්ෂරය

sibilants

ඌෂ්මාක්ෂර

sibling

1. Soc. උරෝජාතයන්
2. Soc. කුඹුරුවන්
3. n. සහෝදරයා හෝ සහෝදරී
4. Psy. සිබියා

sibyl

Psy. අනාගත වක්තෘ

sibylline

a. අනාගත දේ කියහැකි ස්ත්‍රීන්ට අයත්

sic

adv. උපුටා දක්වන ලද්ද එසේම යැයි දැක්වීම වරහන්තුළ

siccative

1. ඉක්මනින් වියළවන
2. තෙල් සායම් ඉක්මනින් වියැළීම සඳහා යොදා ගන්නක්
3. Aes. පරිශෝකය
4. පරිශෝෂකය
5. ශෝෂකරය

sick

1. a. අසනීප
2. a. අසනීප වූ
3. a. ග්ලාන
4. a. ගිලන්
5. a. දුකින් පෙළෙන
6. a. බැරි
7. a. රෝගාතුර
8. a. රෝගී
9. a. ලෙඩ
10. a. ලෙඩින් සිටින
11. a. ව්‍යාධිත

sick leave

n. ලෙඩ නිවාඩු

sick list

n. ලෙඩුන්ගේ ලැයිස්තුව

sick person

n. ගිලනා

sick-bay

ගිලන් කිළිය

sickbay

1. Law. ගිලන් කිළිය
2. n. නැවක රෝහලක් සේ පාවිච්චි කරන කොටස
3. n. රෝගීන් සඳහා වෙන් කළ ස්ථානය

sicken

1. vti. පිළිකුල් උපදවනවා
2. vti. ලෙඩ කරනවා
3. vti. ලෙඩ වෙනවා

sickening

1. a. අරුචිය ඇති කරන
2. a. පිළිකුළ ඇති කරන
3. a. ලෙඩ ඇති කරන
4. a. වෙභෙස ඇති කරන
5. වෙහෙස ඇති කරන

sicker

පිළිකුල හෝ වමනය දනවන දෙය

sickish

a. මඳක් අසනීපයෙන් සිටින

sickle

1. Bot. දැකැන්ත
2. n. දෑකැත්ත
3. n. ලියන්නාව

sickle-shaped

1. Bot. දාත්‍රාකාර
2. Bot. දෑකැති හැඩ

sickly

1. a. දියාරු
2. a. දුර්වර්ණ
3. a. දුර්වල
4. a. ලෙඩ ඇති
5. a. ලෙඩ ඇති කරන

sickness

1. n. අඑාසුව
2. අඵාසුව
3. n. අසනීපය
4. Med. ආබාධය
5. st. ලෙඩ
6. n. ලෙඩේ
7. n. වමනය