ගෝත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුල පරම්පරාව.
2. (පාරිභා.) නා. වර්ගීකරණයේ දී කුලයට ඉහළින් හා වර්ගයට පහළින් සිටින සමීප සම්බන්ධකම්වලින් යුත් ජීවි කණ්ඩායම (=order).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වංශය; කුලය (පා. ගොත්ත සං. ගොත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caste
2. n. clan
3. Bot. cohort
4. n. family
5. Soc. gens
6. Soc. order
7. n. pedigree
8. n. sept
9. Soc. sib
10. n. tribe