ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2156
sickness benefit
Law. අසනීප දීමනා
sicula
siddhartha
side
1. n. අංශය
2. a. අප්රධාන
3. n. අයින
4. n. අහ
5. n. ඇන්ද
6. n. ඇලපත
7. n. ඇලය
8. n. උඩඟුකම
9. vt. එක පැත්තකට ගන්නවා
10. n. ඕරම්
11. n. කණ්ඩායම
12. n. දිසාව
13. n. පක්ෂය
14. n. පට්ටම
15. n. පස
16. n. ප්රදේශය
17. Mat. පාදය
18. n. පාර්ශ්චය
19. n. පාර්ශ්වය
20. n. පැත්ත
21. a. පැත්තකට වූ
22. a. පැත්තෙහි
23. n. පිට
24. n. පිල
25. n. මූණ
26. සරම්
side by side
n. එක්ව
side dish
n. අමතර කෑම
side effect
1. n. අතුරු එලයක් විශේෂයෙන් අනර්ථ කර
2. n. ද්විතියක ආවරණයක්
side view
1. n. පාර්ශ්ව දර්ශනය
2. Civ. පැති කෙවුම
3. Aes. පැති දැක්ම
4. Civ. පැති පෙනුම
side-chain
side-dish
side-glance
1. n. ඇස කොනින් බැලීම
2. Aes. කටාක්ෂ නිරීක්ෂණය
side-reaction
side-slip
1. Sur. පැත්තට ලිස්සායාම
2. Art. පැත්තට ලිස්සීම
side-splitting
sideband
sideboard
n. අල්මාරි මේසය
sidecar
sided
sidelight
sidelights
sideline
sidelong
sidereal
1. ජ්යෙතිෂ
2. Mat. ජ්යෙෆතිෂ
3. a. තාරකා පිළිබඳ වූ
sidereal day
n. නක්ෂත්ර දවස