අහ

aha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අද්දර; කෙළවර; වාටිය.
2. නා. පැත්ත; දිශාව; ප්‍රදේශය.
නා.ප්‍ර. දිනය; දවස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දවස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දවස, දිනය.
අ. ඛෙදයෙහි, අහෝ-අනේ. (පි. 114)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. direction
2. n. side

Digital Pāḷi Dictionary