බුද්ධදත්ත පාලි අකාරාදිය – 97

අසිපත්ත

න. කඩු තලය; කඩුපත.

අසිසූනා

ඉ. කඩුව හා මස් ලොඹුව.

අසීති

ඉ. අසූව.

අසීතිම

3. අසූවෙනි.

අසු

3. අසවල්; අසුවල්.

අසුක

3. අසවල්; අසුවල්.

අසුචි

න. අපවිත්‍ර දෙය; අශුචි; මල; ශුක්ල ධාතුව (ශුක්‍ර ධාතුව).
3. අපිරිසිදු.

අසුද්ධ

3. පිරිසිදු නො වූ.

අසුන්දර

3. යහපත් නො වූ.

අසුභ

3. පිළිකුල් කටයුතු; මළ සිරුර; ශුභ නො වූ.

අසුභකම්මට්ඨාන

න. මළ සිරුර පිළිබඳ භාවනාව.

අසුභභාවනා

ඉ. දෙතිස් කුණුපයන් හෝ මළ සිරුර අරමුණු කරන භාවනාව.

අසුර

පු. අසුරයා; දෙවියන්ගේ සතුරා.

අසුරකාය

පු. අසුර සමූහය.

අසුරින්ද

පු. අසුර රජ.

අසූර

3. සූර නො වන; පු. නිවටයා.

අසෙක්ඛ

පු. හික්මීම අවසන් කළ රහත් පුද්ගලයා.

අසෙඛ

පු. හික්මීම අවසන් කළ රහත් පුද්ගලයා.

අසෙචනක

3. ඉතා රසවත්.

අසෙවනා

ඉ. ආශ්‍රය නො කිරීම.

අසෙස

3. ඉතිරි නො වූ; සියලු.

අසොක

3. ශෝක නැති; පු. හෝපලු ගස.

අසොභණ

3. ‍නොහෝබනා.
3. යෝග්‍ය නො වූ.

අහ

න. දවස.