අසුභ
asubha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රසාද ජනක නොවූ; පිළිකුල් සහගත.
2. වි. අයහපත්; අනිෂ්ට; විපත්තිදායක.
1. වි. ප්රසාදජනක නොවූ; පිළිකුල්.
2. වි. අනිෂ්ට; අයහපත්; අශුභ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනිෂ්ට; නරක/පිළිකුල් සහගත (සං. අශුභ පා. අසුභ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිළිකුල් කටයුතු; මළ සිරුර; ශුභ නො වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුභ නොවන, අයහපත්. (පි. 114)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- asubha 1 adj ugly; disgusting; foul; unattractive [na > a + √subh + a]
- asubha 2 nt (meditation on) ugliness; foulness; unattractiveness [na > a + √subh + a]
- asubha 3 nt [na > a + √subh + a]