අසුබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රසාදජනක නොවූ; පිළිකුල්.
2. වි. අනිෂ්ට; අයහපත්; අශුභ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනිෂ්ට; නරක/පිළිකුල් සහගත (සං. අශුභ පා. අසුභ)
1. වි. ප්රසාදජනක නොවූ; පිළිකුල්.
2. වි. අනිෂ්ට; අයහපත්; අශුභ.
වි. අනිෂ්ට; නරක/පිළිකුල් සහගත (සං. අශුභ පා. අසුභ)