අසුචි
asuci
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අපවිත්ර දෙය; කැතකුණු.
2. නා.ප්ර. වර්චස්; ගූථ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අපවිත්ර දෙය; මල (සං. අශුචි පා. අසුචි)
නා.ප්ර. අශුචි
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අපවිත්ර දෙය; අශුචි; මල; ශුක්ල ධාතුව (ශුක්ර ධාතුව).
3. අපිරිසිදු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අපවිත්ර දේ, මල, ගූථය. (පි. 113)
Digital Pāḷi Dictionary
- asuci 1 adj impure; unclean; filthy; foul; disgusting [na > a + √suc + i]
- asuci 2 masc impurity; filth [na > a + √suc + i]
- asuci 3 nt impure thing; something dirty; foul thing [na > a + √suc + i]
- asuci 4 nt sperm; semen [na > a + √suc + i]