අසොක
asoka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ශෝක නැති; පු. හෝපලු ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සොක රහිත, සොක නැති, පු. ශොක නොකිරීම. (පි. 114)
Digital Pāḷi Dictionary
- asoka 1 adj sorrow-free; free from sadness [na > a + √suc > soc > sok + *a]
- asoka 2 masc [na > a + √suc > soc > sok + *a]
- asoka 3 masc name of Vipassī Buddha's attendant [na > a + √suc > soc > sok + *a]