අසෙස
asesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉතිරි නො වූ; සියලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ශේෂනොවූ, ඉතුරුනොවූ, සියලු. (පි. 114)
Digital Pāḷi Dictionary
- asesa adj complete; without remainder [na > a + √sis > ses + *a]
asesa
3. ඉතිරි නො වූ; සියලු.
ති. ශේෂනොවූ, ඉතුරුනොවූ, සියලු. (පි. 114)