ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2157

sidereal month

1. Mat. ජ්‍යෙෆතිෂ මාසය
2. Geo. නක්ෂත්‍ර මාසය

sidereal time

1. Mat. ජ්‍යෙෆතිෂ වේලාව
2. n. තාරකා කාලය
3. n. නක්ෂත්‍ර කාලය
4. Geo. නක්ෂත්‍ර වේලාව

sidereal year

1. Mat. ජ්‍යෙෆතිෂ වර්ෂය
2. Geo. නක්ෂත්‍ර වර්ෂය

siderite

Che. සිඩරයිට්

siderosis

Med. සිඩරෝසියාව

siderostat

Phy. නක්ෂත්‍ර ස්ථාපය

sides

1. දිශා
2. පැති
3. n. පිල්

sidesman

n. පල්ලියේ මුදල් එකතු කරන්නා

sidestep

1. vt. පසෙකටව වළක්වනවා
2. n. පැත්තකට තැබූ අඩිය
3. vt. මඟ හරිනවා

sidesway

Civ. පැති පැද්දුම

sidetrack

1. vt. අයින් කරනවා
2. vt. උපපථ කරනවා දුම්රිය
3. vt. මඟහරිනවා

sidewalk

n. අයිනේ අඩි පාර

sideways

1. adv. පැත්තකට
2. adv. පැත්තකින්

siding

n. පැති මග

sidle

1. vi. පසෙකට වී අයිනෙන් ඇවිදිනවා
2. v. පසෙකට වී යනවා

sidy

1. a. උඩඟු
2. a. පුරාජේරු

siege

1. n. බලකොටු ආදි වටලෑම
2. Aes. වටලෑම

siege-train

1. වටලෑමට වුවමනා කාලතුවක්කු සහ භටයන්
2. වටලෑමට වුවමනා උපකරණ

sienna

n. දුඹුරට හුරු වර්ණයක්

sierra

1. n. කඳුවැටිය
2. n. ගිරි මාලාව

siesta

n. මධ්‍යාහ්න නිද්‍රාව

sieve

1. n. කොරමරුව
2. v. ගරනවා
3. Mat. පරහන
4. v. පිටි හලනවා
5. n. පෙනේරය
6. පෙරහන
7. n. සලනවා
8. Civ. හලනය

sieve tube

Bot. පෙනේර නළය

sift

1. v. ගරනවා
2. නිර්යලනය
3. vt. ප්‍රවේසමින් සෝදිසිකර බලනවා
4. v. පිටි හලනවා
5. vt. පෙනේරයෙන් හලනවා
6. vt. බේරාගන්නවා
7. v. හලනවා