ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2158

sifting

1. නිර්යලනය කරනවා
2. Art. හැළීම

sigh

1. Psy. සුසුම
2. st. සුසුම්
3. vt. සුසුම් ලනවා
4. n. සුසුම් ලෑම
5. n. හීල්ලීම
6. v. හූල්ලනවා

sighing

1. n. මියුඩුහුරු
2. සුසුම් හෙළීම

sight

1. vt. කුරුමාණම සවි කරනවා
2. n. කුරුමාණම් බලන ලකුණ
3. n. කුරුමාණම් බලන සිදුර
4. Phy. දක්නය
5. vt. දකිනවා
6. n. දර්ශනපථය
7. n. දර්ශනය
8. n. දැකීම
9. n. දැකුම
10. n. දිට්ඨිය
11. n. දෘෂ්ටිය
12. n. පෙනීම
13. n. විලෝචනය

sight bill

1. Law. දුටු වන බිල
2. Eco. දුටුවන බිල
3. Eco. දුටුවන විනිමය බිල

sight draft

1. Law. දුටු වන අණකරය
2. Acc. දුටුවන අණකරය
3. n. පෙන්වූ විගස මුදල් ලැබෙන මුදල් ඕඩරය

sight-read

සූදානම් වීමකින් තොරව තූර්ය ප්‍රස්තාරය දුටු විගස වාදනය කිරීමට ඇති හැකියාව

sight-reader

තූර්ය ප්‍රස්තාරය දුටු විගස වාදනය කළහැකි තැනැත්තා

sighted

1. a. දැකිය හැකි
2. a. පෙනෙන

sighting

Geo. දර්ශනගත කිරීම

sightless

1. a. අන්ධ
2. a. කණ වූ

sightly

a. ශෝභන දැකුම් ඇති

sightrail

දුක්න ලෑල්ල

sightseeing

විසිතුරු නරඹීම

sightseer

n. විසිතුරු නරඹන්නා

sigma

1. n. ග්‍රීක් හෝඩියේ අග අකුර
2. Mat. සිග්මා
3. සිග්මා (ග්‍රීක් හෝඩියේ අකුර)
4. Psy. සිග්මාව

sigmoid

1. S හැඩ ඇති
2. Bot. සිග්මාකාර
3. Soc. සිග්මාභ
4. Soc. සිග්මාභයා

sigmoidoscopy

Med. සිග්මාභීක්ෂණය

sign

1. n. අඩයාලම
2. n. අඩායාළම
3. vt. අත්සන් කරනවා
4. n. ග්‍රහ රාශිය
5. n. චිහ්නය
6. n. දැන්වීම් දක්වන පෝරුව
7. n. නිමිත්ත
8. n. නිමිති
9. st. ලක්ෂණ
10. n. ලකුණ
11. n. ලග්නය
12. n. ලාංඡනය
13. n. ලාඤ්ඡනය
14. වහ්නය
15. n. ව්‍යපදේශය
16. n. විහ්නය
17. vt. සංඥා කරනවා
18. n. සංඥාව
19. n. සලකුණ

sign away

vt. ලියවිල්ලකින් අයිතිවාසිකම් පාවා දෙනවා

sign language

1. Psy. ඉඟි බස
2. Psy. මුද්‍රා භාෂාව
3. Log. සලකුණු භාෂාව
4. n. හස්ත මුද්‍රාව

sign manual

1. n. අත්සන
2. n. ප්‍රධාන නිලධාරියෙකුගේ අත්සන
3. n. රජුගේ අත්සන
4. Law. රාජකීය අස්සන
5. n. ශ්‍රී සන්නස

sign of the zodiac

n. ග්‍රහචක්‍රයේ රාශිය

sign on

vt. රක්ෂාවක් සඳහා නම ලියාපදිංචි කරනවා