චිහ්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලාඤ්ඡනය; සලකුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් හෝ යමකු හෝ අඳුනාගැනීම පිණිස ඇති විශේෂ ලක්ෂණය; සලකුණ (සං. චිහ්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. badge
2. Mng. brand
3. Aes. emblem
4. n. mark
5. n. sign
6. totem