සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1587

චිරස්ථාපිතය

Aes. orthodoxy

චිරස්ථායී

1. a. enduring
2. a. imperishable
3. a. permanent

චිරස්ථායී කරනවා

vt. perpetuate

චිරස්ථායී කිරීම

perpetuation

චිරස්ථායී වෙනවා

vti. continue

චිරස්ථිත

1. a. chronic
2. a. confirmed
3. a. long-lasting
4. will-established

චිරස්ථිතිය

1. n. continuation
2. n. establishment
3. n. furtherance
4. n. stability
5. n. stableness

චිරාගත

1. a. longstanding
2. a. traditional

චිරාගත දෘෂ්ටිය

orthodoxy

චිරාත්කාලීන

inveterate

චිරි චිරිය

Ele. frying

චිල්ගෝසා

Bot. chilgoza

චිස්ථිතිය

stability

චිහ්න නාමය

Mng. brand name

චිහ්නමූල වරිගවාදය

1. totemism
2. totenism

චිහ්නමූල වරිගවාදී

1. totemistic
2. totenistic

චිහ්නය

1. Law. badge
2. Mng. brand
3. Aes. emblem
4. n. mark
5. n. sign
6. totem

චිෆොන්

chiffon

චී

1. int. fie
2. int. fy
3. int. shame
4. shame!

චීටා

n. cheetah

චීත්ත

1. n. chintz
2. n. fabric

චීත්ත ජටිලය

n. complex

චීත්ත රෙදි

n. chintz

චීන

adj. chinese