සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1586
චිපිටීය ග්රන්ථිය
Med. tarsal gland
චිපොන්
Art. chiffon
චිබුකය
චිම්පන්සියා
1. n. chimp
2. n. chimpanzee
චිමිනි කීපයක්
චිමිනි පාලකය
චිමිනිය
n. chimney
චිමිසය
n. chemise
චිමිසිය
චිර
a. long-term
චිර කාලීන
චිරක්ලෝමිකයා
චිරක්ලෝමීය
adj. perennibranchiate
චිරකාල
Eco. secular
චිරකාලානුයාත
චිරකාලික
Soc. chronic
චිරන්තන
1. a. agelong
2. a. ancestral
3. a. ancient
4. Eco. classical
5. a. dateless
6. a. old
7. a. olden
8. a. time-honoured
9. n. traditional
චිරන්තන දෘෂ්ටිය
n. dogma
චිරප්රකට
a. well-known
චිරප්රසිද්ධ
a. well-known
චිරවනය
Psy. longevity
චිරශිශුක
චිරශිශුකතාව
චිරස්ථාපිත
Aes. orthodox