චිමිනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි උදුනක මුදුනින් දුම් ආදිය පිටවීමට සැදූ කවුළුව; දුම්කවුළුව.
2. නා. ලාම්පුවක තිරය ආවරණය කෙරෙන රවුම් දිගටි වීදුරු උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chimney