චිරන්තන

cirantana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුරාණ කාලයට අයත්; පෞරාණික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පුරාණ කාලයට අයත්; පෞරාණික (සං. චිරන්තන)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පරණ=පුරාණ. (පි. 288)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. agelong
2. a. ancestral
3. a. ancient
4. Eco. classical
5. a. dateless
6. a. old
7. a. olden
8. a. time-honoured
9. n. traditional