සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 455
චින්නක
ති. කැපීම් සහිත. (පි. 292)
චිනාති
ක්‍රි. (චී √ භු. චයෙ, රැස්කිරීමෙහි +ති) රැස් කෙරෙයි. (පි. 288)
චිමිලික
න. භූමියෙහි ඇතිරිම. (පි. 288)
චිරං
අ. බොහෝ කල් යනාර්ථයෙහි, දීර්ඝ කාලයක්. (පි. 288)
චිරක්රිය
පු. පටන්ගත් ක්‍රියාවෙහි කාලක්ෂෙප කරන්නා. (පි. 288)
චිරදිට්ඨ
ති. දක්නාලද, බොහෝ කල් ඇති. (පි. 288)
චිරන්තන
ති. පරණ=පුරාණ. (පි. 288)
චිරන්තනික
ති. පුරාතනයින්ට අයිති, පෞරානික. (පි. 288)
චිරපටික
න. බොහෝකල් පටන්. (පි. 288)
චිරරත්තාය
අ. චිරකාලාර්ථයෙහි, දීර්ඝකාලයක්. (පි. 288)
චිරස්සං
අ. චිරකාලාර්ථයෙහි, බොහෝ කාලයක්. (පි. 288)
චිරානීත
පු. බොහෝකල් අතික්‍රාන්ත. (පි. 288)
චිරායති
ක්‍රි. (චිර √ භු. ඛෙපනෙ, ගෙවීමෙහි,+ආය+ති) කල්යවයි, කල්ගතකෙරෙයි. (පි. 288)
චිරායන
න. කල්ගත කරන, කල්යවන. (පි. 288)
චිරායුක
පු. චිරායු ඇත්තා, දෙවියා. (පි. 288)
චිරි
√ සු. හිංසායං, හිංසාවෙහි, චිරුණති, හිංසා කරයි. (පි. 288)
චිරෙන
අ. චිරකාලාර්ථයෙහි, බොහෝකලකින්. (පි. 288)
චිල
√ චු. අච්ඡාදනෙ, ඇඳීමෙහි, චිලෙති, චිලයති, අඳියි.
√ භු. අච්ඡාදනෙ, ඇඳීමෙහි, චිලති, වස්ත්‍ර හදියි. (පි. 288)
චිල්ල
√ භු. සීථිලකරණෙ, ලිහිල් කිරීමෙහි, චිල්ලති, බුරුල් කෙරෙයි. (පි. 288)
චිල්ලක
න. ඇණය, කණුව. (පි. 288)
චිලිමිකා
ඉ. තල්, කිතුල් කොළ ආදියෙන් කළ බුමුතුරුණු, රෙදි වර්ගයක්. (පි. 288)
චීති
√ චු. චින්තායං, සිතීමෙහි, චින්තෙති, සිතයි. (පි. 287)
චීන
න. එනම් රට, චීන දෙසය. (පි. 288)
චීනක
ති. චීන දේශයට අයත්, චීනයෙහිවූ. (පි. 288)