චිරං
ciraṃ
බුද්ධදත්ත පාලි අකාරාදිය
ක්රි.වි. බොහෝ කලක්; බොහෝ කලක් මුළුල්ලේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. බොහෝ කල් යනාර්ථයෙහි, දීර්ඝ කාලයක්. (පි. 288)
Digital Pāḷi Dictionary
- ciraṃ ind for a long time [cira + aṃ]
ciraṃ
ක්රි.වි. බොහෝ කලක්; බොහෝ කලක් මුළුල්ලේ.
අ. බොහෝ කල් යනාර්ථයෙහි, දීර්ඝ කාලයක්. (පි. 288)