සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 456
චීනපිට්ඨ
න. සින්දූරම්, සින්දූර සුණු. (පි. 288)
චීයති
ක්රි. (චී √ භු. චයෙ රැස්කිරීමෙහි ය+ති) රැස් කෙරෙයි. (පි. 288)
චීර
න. තිරු, ඉරු. (පි. 288)
චීරක
ති. තිරු ඇති, තිරු ඇතිකොට. (පි. 288)
චීරකවාසික
න. වැහැරි සිව්රු. (පි. 288)
චීරකවාසිකම්ම
න. ශරීරයෙහි සම ගලවා වැහැරි වස්ත්රමෙන් කරන වධයක්. (පි. 288)
චීරි
ඉ. සීරු, රෑසියා, රෑහියා. (පි. 288)
චීරිය
පු. සීරු, රෑසියා. (පි. 288)
චීරිලිය
පු. රෑසියා, චීරිළිකා බලනු. 699 (පි. 288)
චීරිළිකා
ඉ. රෑසියා, චීරිලිය 579. (අඞ්ගුත්තර නිකාය) (පි. 288)
චීව
√ චු. දිත්තියං, භාසනෙ බැබලීමෙහි, කීමෙහි, චිවෙති චිවයති, බබලයි, කියයි. (පි. 288)
චීවර
න. සිව්ර, භික්ෂූන්ගේ චීවරය. (පි. 288)
චීවරපටිපග්ගාහක
පු. සිවුරුලබන්නා. (පි. 288)
චීවරපවිවෙක
පු. සිවුරු පිළිබඳ උතුම් විවේකය. (පි. 288)
චීවරසංකමනීය
න. සිවුර අයිති තැනැත්තාට දීම. (පි. 288)
චු
√ භු. චවනෙ, චුතවීමෙහි, චවති, චුතවෙයි.
√ චු. සහනෙ, ඉවසීමෙහි, චාවෙති චාවයති. ඉවසයි. (පි. 288)
චුක්ක
√ චු. බ්යථනෙ, පෙළීමෙහි, චුක්කෙති, චුක්කයති, පීඩාකරයි. (පි. 289)
චුච්චු
ඉ. මුල්පලා. (පි. 288)
චුචුක
න. නිකට, අඨරොෂ්ඨයෙන් යටභාගය. (පි. 288)
චුජ්ජන
න. චෝදනාකිරීම, චෝදනාව. (පි. 289)
චුට
√ චු. ඡෙදෙ, සිඳීමෙහි, චුටෙති, චුටයති සිඳියි.
√ භු. අප්පකෙ, ස්වල්පභාවයෙහි, වොටති මඳවෙයි.
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි, චුටති සිඳියි. (පි. 289)
චුට්ට
√ චු. මන්දෙ, ස්වල්පයෙහි, චුට්ටෙති, චුට්ටයති, අල්පවෙයි, මඳවෙයි. (පි. 289)
චුටි
√ චු. ඡෙදනෙ, සිඳීමෙහි, චුණෙති, චුණයති, සිඳියි. (පි. 289)
චුණ
√ චු. කුචිතෙ, හැකිලීමෙහි, චුණෙති, චුණයති, හැකිළෙයි.
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි චුණති, චොණති, සිඳියි. (පි. 289)