චුණ

cuṇa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. කුචිතෙ, හැකිලීමෙහි, චුණෙති, චුණයති, හැකිළෙයි.
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි චුණති, චොණති, සිඳියි. (පි. 289)