චීවර
cīvara
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කසට පෙවූ වස්ත්රය; කසාවත; සිවුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සිව්ර, භික්ෂූන්ගේ චීවරය. (පි. 288)
Digital Pāḷi Dictionary
- cīvara 1 nt robe; cloth; robe-cloth
- cīvara 2 adj with a robe; having a robe
cīvara
න. කසට පෙවූ වස්ත්රය; කසාවත; සිවුර.
න. සිව්ර, භික්ෂූන්ගේ චීවරය. (පි. 288)