සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 457
චුණ්ණ
√ චු. චුණ්ණනෙ, සුණුකිරීමෙහි, චුණ්ණෙති, චුණ්ණයති, සුණුකරයි.
පු. න. වත්සුණු, සුණු ධුලි, රේණු. (පි. 289)
චුණ්ණක
ති. සුණු, සුණුවීම ඇති. (පි. 289)
චුණ්ණචාලිනී
ඉ. සුණුකරන යන්ත්රය. (පි. 289)
චුණ්ණපිණ්ඩ
න. කුඩු පිඩ. (පි. 289)
චුණ්ණිත
ති. සුණුකළ, කුඩුකරන ලද. (පි. 289)
චුණ්ණෙති
ක්රි. (චුණ්ණ √ භු. පෙරණෙ, ණෙ+ති) සුණුකිරීමෙහි, සුණුකෙරෙයි. (පි. 289)
චුත
ති. ගිලිහුණු, ගැලවුණු, කාලක්රියාකළ.
√ භු. සෙවනෙ, වැගිරීමෙහි, චොතති, වැගිරෙයි. (පි. 289)
චුති
ඉ. චුතිය, මරණය, චුතවීම. (පි. 289)
චුතූපපාත
න. චුතිය හා උප්පත්තිය. (පි. 289)
චුතූපපාතඤාණ
න. චුති උත්පත්ති දැනගන්නා නුවණ. (පි. 289)
චුද
√ චු. දොසාවිකරෙණ, දොස් පහළ කිරීමෙහි, චොදෙති, චොදයති, චෝදනා කරයි.
√ චු. නුදෙ, දැමීමෙහි, මෙහෙයීමෙහි, චොදෙති, චොදයති, දමයි, මෙහෙයයි. (පි. 289)
චුද්දස
න. තුදුස, දස සතර, 14. (පි. 289)
චුදිත
ති. චෝදනා කරන ලද, චෝදනා ලබන්නා, විත්ති පක්ෂය. (පි. 289)
චුන්ද
පු. ඇත් දත් වලින් වැඩ කරන්නා. (පි. 289)
චුන්දකාර
පු. ලියන වඩුවා, භමකාරයා. (පි. 289)
චුන්දභණ්ඩ
න. චුන්ද කාරයාගේ බඩු, ලියන පට්ටලේ උපකරණ. (පි. 289)
චුප
√ භු. මන්ද ගමනෙ, ලැසි ගමනෙහි, චොපති, ලස්වයයි. (පි. 289)
චුබි
√ භු. වදන සංයොගෙ, මුහුණු සංයොග වීමෙහි, චුම්බති, සිඹියි. (පි. 289)
චුබුක
න. නිකට. (පි. 289)
චුම්බ
√ චුම්බනෙ, ඉඹීමෙහි, චුම්බති, සිඹියි. (පි. 289)
චුම්බට
න. දරණුව, කොට්ටය. (පි. 289)
චුම්බටක
න. සුඹුලුව, දරණුව. (පි. 289)
චුම්බති
ක්රි. (චුම්බ √ භු. චුම්බනෙ, සිඹීමෙහි +ති) සිඹියි. (චුම්බ+තී) (පි. 289)
චුර
√ චු. ථෙය්යෙ, සොරකම් කිරීමෙහි, චොරෙති, චොරයති, සොරකම් කෙරෙයි. (පි. 289)