චුද්දස
cuddasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දහ හතර; තුදුස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තුදුස; දහ හතර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තුදුස, දස සතර, 14. (පි. 289)
Digital Pāḷi Dictionary
- cuddasa 1 card fourteen (14) [catu > cu + dasa]
- cuddasa 2 ordin fourteenth (14th) [catu > cu + dasa]