චුද
cuda
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. දොසාවිකරෙණ, දොස් පහළ කිරීමෙහි, චොදෙති, චොදයති, චෝදනා කරයි.
√ චු. නුදෙ, දැමීමෙහි, මෙහෙයීමෙහි, චොදෙති, චොදයති, දමයි, මෙහෙයයි. (පි. 289)