චුත
cuta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් ආත්මභාවයකින් මිදුණු; මරණයට පත්.
2. වි. ඉවතට පත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මළගිය; හුන් තත්වයෙන් ගිලිහී ගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගිලිහුණු, ගැලවුණු, කාලක්රියාකළ.
√ භු. සෙවනෙ, වැගිරීමෙහි, චොතති, වැගිරෙයි. (පි. 289)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- cuta 1 pp passed away; died [√cu + ta]
- cuta 2 pp shifted; fallen; fallen down [√cu + ta]
- cuta 3 pp (of meditation) collapsed; broken down [√cu + ta]