සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1589

චීනයේ උපත ලද කෙටි පා ඇති සුනඛ විශේෂයක්

n. pekinese

චීනයේ ඖෂධීය පැලෑටියක්

n. ginseng

චීනයේ චෛත්‍යය

n. pagoda

චීනයේ දාගැබ

n. pagoda

චීනයේ දේශපාලන පක්ෂයක්

n. kuomintang

චීනයේ පළතුරු විශේෂයක්

n. kumquat

චීනයේ මිංග් යුගයට අයත් පිඟන් භාණ්ඩ

n. ming

චීනයේ මුලාදෑනියා

n. mandarin

චීනා

1. n. chinese
2. china-man

චීනුන් බත් කෑමට ගන්නා කූර

n. chopsticks

චීනුන්ගේ ආහාර වර්ගයක්

n. noodles

චීප් බෝඩ්

Aes. chipboard

චීරකාලික

a. inveterate

චීරභාවය

n. pluck

චීරිකාවා

cricket

චීවරය

n. robe

චීස්

cheese

චීස් යෙදූ හැම්බර්ගර්

n. cheeseburger

චු ගා බ

Ele. magnetomotive force

චුචුකය

n. teat

චුචුකාකාර

a. mastoid

චුට්ටි

1. a. petit
2. a. petite
3. a. wee

චුඩාධර

Bot. comose

චුත

1. a. dead
2. a. gone