චුචුකාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චුචුක + ආකාර]
වි. තන පුඩුවක හැඩය ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. mastoid