චීස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දී කිරි ප්‍රෝටීන පැසවීමෙන් ලුණු හා සංයෝග කොට පිළියෙල කරන ඝන කිරි ආහාර වර්ගයක්; කේජු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

cheese