සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1590

චුත වෙනවා

vt. decease

චුතවීම

n. decease

චුතවෙනවා

v. die

චුතිය

n. death

චුදිත

Soc. accused

චුදිතයා

n. accused

චුම්බක

a. magnetic

චුම්බක අවපාතය

Sur. magnetic dip

චුම්බක ආකර්ෂණය

Che. magnetic attraction

චුම්බක ආධ්‍රැවකය

Phy. magnetic meridian

චුම්බක උත්තර ධ්‍රැවය

Civ. magnetic north

චුම්බක උතුර

n. magnetic north

චුම්බක ඒකධ්‍රැවය

Phy. magnetic monopole

චුම්බක ක්ෂේත්‍රය

Mat. magnetic field

චුම්බක ක්ෂේත්‍රවලින් බලපෑමක් නැති

nonmagnetic

චුම්බක ක්‍රාන්තිය

Che. magnetic declination

චුම්බක කැළඹුම

Phy. magnetic storm

චුම්බක කුංචනය

Ele. magnetostriction

චුම්බක කුණාටුව

Sur. magnetic storm

චුම්බක ගාමක බලය

1. m.m.f.
2. Ele. magnetomotive force

චුම්බක ගෝලය

magnetosphere

චුම්බක ඝුර්ණය

Che. magnetic moment

චුම්බක ඝූර්ණය

Mat. magnetic moment

චුම්බක ඩිස්කය

Acc. magnetic disk