චුම්බක ක්ෂේත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ථිර චුම්බකයක් හෝ විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් හෝ අසල චුම්බක බලය ඇතැයි දැනෙන ප්‍රදේශය (=magnetic field).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. magnetic field