සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1591
චුම්බක තීව්රතාව
Che. magnetic intensity
චුම්බක ද්විධ්රැවය
Phy. magnetic dipole
චුම්බක ධ්රැවය
Che. magnetic pole
චුම්බක පටිය
Inf. magnetic tape
චුම්බක පයිරයිටීස්
Che. magnetic pyrites
චුම්බක ප්රකාශ විද්යාව
චුම්බක ප්රේරණය
Phy. magnetic induction
චුම්බක ප්රේරණය මනින මිම්මක්
n. gauss
චුම්බක බල රේඛාව
චුම්බක බලය
1. Psy. magnetism
2. Psy. magnetic force
චුම්බක මධ්යය
Inf. magnetic core
චුම්බක මාලිමාව
Sur. magnetic compass
චුම්බක යපස්
Che. magnetic iron-ore
චුම්බක ලේඛනය
Phy. magnetogram
චුම්බක ලේඛය
Phy. magnetograph
චුම්බක විචලනය
Phy. magnetic variation
චුම්බක ස්තර වින්යාසය
චුම්බක ස්ථිතිකය
චුම්බක ස්රාවය
Phy. magnetic flux
චුම්බක සූචිය
Sur. magnetic needle
චුම්බකගාමක
Che. magnetomotive
චුම්බකගාමක බලය
1. Phy. magnetomotive force
2. m.m.tj
චුම්බකත්ව මානය
චුම්බකත්වය
1. Psy. magnetism
2. Psy. magnetic force