චුම්බක මාලිමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය (=magnetic compass).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sur. magnetic compass