චුම්බකත්වය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. කාන්දම් බලය.
2. නා. චුම්බක හා චුම්බක ක්ෂේත්රවල ක්රියාකාරිත්වය පිළිබඳ වූ විද්යාව (=magnetism).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාන්දමක් හෙවත් චුම්බකයක් ලෙස ක්රියා කිරීමේ ගුණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. magnetism
2. Psy. magnetic force