චුම්බක සූචිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මාලිමා යන්ත්රයේ සවි කොට ඇති ආකර්ෂණ බලයෙන් යුත් කටුව; කාන්දම් කටුව (=magnetic needle).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Sur. magnetic needle