සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1592

චුම්බකත්වය ඉවත් කරනවා

vt. demagnetize

චුම්බකනය

1. Ele. magnetisation
2. Che. magnetization

චුම්බකමානය

1. Phy. magnetometer
2. megnetometer

චුම්බකය

n. magnet

චුම්බකලේඛය

Geo. magnetograph

චුම්බකාර්ධගෝලය

magnetosphere

චුම්බනය

1. n. kiss
2. n. kissing

චුම්බිකාව

magneton

චුම්භක අග්‍රයක්

n. pole

චුම්භක දකුණු ධ්‍රැවයක් හෝ චුම්භක උතුරු ධ්‍රැවයක් සහිත උපකල්පිත අණුවක්

monopole

චුම්භකත්‍ය

n. magnetism

චුම්භකය

n. magnet

චුර්ණකාමි

Bot. calciphilous

චුර්ණමය

Bot. calcareous

චුර්ණය

n. flour

චුර්ණරුහ

Bot. calcicolous

චුර්ණරුහය

Bot. calcicole

චුර්ණාපග

1. Bot. calcifugal
2. Bot. calciphobous

චුර්ණාපගය

1. Bot. calcifuge
2. Bot. calciphobe

චුර්ණීකරණය

Bot. calcification

චුර්ණීකෘත

Bot. calcified

චුර්ණීහවනය

Bot. calcification

චුල

Soc. minor

චුල්ලිකාව

1. Geo. graticule
2. Mat. grid