චුම්බනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිඹීම; සිප ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආදරය හෝ ආචාරය හෝ ගෞරවය හෝ දැක්වීමේ ලකුණක් වශයෙන් සිඹීම (සං. චුම්බන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. kiss
2. n. kissing