චුම්බකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාන්දම; කාන්දම් කැබැල්ල.
2. නා. කාන්දම් ගල; ලෝහ කාන්තය.
3. නා. තරාදියක මැද ඇති ඉහළ කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. magnet
1. නා. කාන්දම; කාන්දම් කැබැල්ල.
2. නා. කාන්දම් ගල; ලෝහ කාන්තය.
3. නා. තරාදියක මැද ඇති ඉහළ කොටස.
n. magnet