සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1593

චුෂකය

Bot. aspirator

චුෂණය

Soc. sucking

චූ කරනවා

vt. pee

චූ ගා බ

Ele. magnetomotive force

චූචුක

n. nipple

චූචුකය

n. nipple

චූචුකාකාර

mastoid

චූටි

a. dinky

චූඩාධර

comose

චූඩාව

n. crest

චූදිත

adj. charged

චූදිතයා

Law. accused

චූප

n. clew

චූර්ණ ලෝහ කර්මය

Che. powder metallurgy

චූර්ණ ශාකය

calciphyte

චූර්ණකර

n. calcium

චූර්ණකාමිය

calciphile

චූර්ණධර

adj. calciferous

චූර්ණධාතු

n. calcium

චූර්ණභවනය

calcification

චූර්ණමය

adj. calcareous

චූර්ණය

n. powder

චූර්ණරුහ

1. calcicole
2. calcicolous

චූර්ණරුහය

calcicole