චූටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. උසමහතින් කුඩා; පුංචි; පොඩි.

(කථා.) වි. කුඩා; පුංචි; පොඩි; චූටියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dinky