චූර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉතා සියුම් කුඩ; සුනු.
2. නා. බෙහෙත් කුඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉතා සියුම් කුඩ; ඖෂධ වර්ග සුනු කොට තනාගත් බෙහෙත් කුඩ (සං. චූර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. powder