චූඩාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (හින්දු චාරිත්රානුකූලව) හිස් මුදුනේ ඉතිරි කළ කෙස් රොද; කුඩුම්බිය.
2. නා. මොනරාගේ හිසෙහි ඇති කුඩුම්බිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. crest
1. නා. (හින්දු චාරිත්රානුකූලව) හිස් මුදුනේ ඉතිරි කළ කෙස් රොද; කුඩුම්බිය.
2. නා. මොනරාගේ හිසෙහි ඇති කුඩුම්බිය.
n. crest