චුදිත
cudita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. චෝදනා ලත්; දෝෂාරෝපිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. චෝදනා ලැබූ; දොස් නගනු ලැබූ අය; විත්ති කාරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. චෝදනා කරන ලද, චෝදනා ලබන්නා, විත්ති පක්ෂය. (පි. 289)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. accused
Digital Pāḷi Dictionary
- cudita pp accused; rebuked; charged [√cud + ita]