සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1588

චීන (හෝ ජපන්) බෞද්ධ භික්ෂුව

bonze

චීන කලාවන් හා සැරසිලි අනුකරණය

n. chinoiserie

චීන ජාතිකයා

n. celestial

චීන නැව

china-man

චීන ප්‍රහේලිකාව

n. tangram

චීන බලු වර්ගයක්

n. chow

චීන බෞද්ධ භික්ෂුව

n. bonze

චීන භාෂාව

a. chinese

චීන රහස් සංවිධානයක්

tong

චීන වැසියා

1. a. chinese
2. china-man

චීන සංස්කෘති විශේෂඥයා

1. n. sinologist
2. n. sinologue

චීන සංස්කෘතිය පිළිබඳ ඥානය

n. sinology

චීන සටන් ක්‍රමයක්

n. kung fu

චීන සේද රෙදි

n. shantung

චීනකණ්ණාඩිය

n. telescope

චීනචට්ටි

1. n. cast-iron
2. n. cast iron

චීනච්චට්ටි

1. adj. cast-iron
2. adj. cast iron

චීනපටස්

n. crackers

චීනපොඩියම්

n. chenopodium

චීනය

n. china

චීනය පිළිබඳ

a. chinese

චීනයට අයත්

a. chinese

චීනයෙහි කුඩා පිළිමය

n. joss

චීනයේ උපත ලද ක්‍රීඩාවක්

mah-jong