සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 458

චුල

√ චු. නිම්මුජ්ජනෙ, ගැලීමෙහි, චොලෙති, ගිලෙයි.
√ භු. මද්දනෙ, මැඩීමෙහි, චොලති, මඩියි, සොලවයි. (පි. 289)

චුල්ල

ති. සුලු, කුඩා.
√ භු. ශෘඞ්ගාර ලීලාවෙහි, චුල්ලති, ශෘඞ්ගාර ලීලා කරයි. (පි. 289)

චුල්ලසීල

න. පඤ්චසීලාදි කුඩා සීලය. (පි. 289)

චුල්ලාසීතිකල්ප

පු. සුලු අසූ කල්පයක්. (පි. 289)

චුල්ලී

ඉ. උදුන, ලිප. (පි. 289)

චුවුක

න. තන පුඩුව, පයොධරාග්‍රය. (පි. 289)

චූත

ති. අඹගස. (පි. 290)

චූස

√ භු. පානෙ, පානයෙහි, චුසති, පානය කරයි. (පි. 290)

චූළනිකා

ඉ. කුඩා, සුළු, “සහස්සි චූලනිකා ලොකධාතු” (පි. 290)

චූළනියලොකධාතු

ති. දහසක් සක්වල. (පි. 290)

චූළා

පු. ඉ. චූඩා, බද්ධ කෙශය, කොණ්ඩය, වොටුන්න, මොනරකුඩුම්බිය, හුනිඳ. (පි. 290)

චූළාමණි

ඉ. චූඩා මාණික්‍යය, සිළුමිණ, ඔටුනුමිණ. (පි. 290)

චූළිකා

ඉ. හස්තීන්ගේ කණ මුල. (පි. 290)

චූළොදර

න. කුඩා බඩ, එනම් ඇත්තා. (පි. 290)

චෙ

අ. ඉඳින්, සංයොගයෙහි. (පි. 290)

චෙකස

පු. හොමු මඟු. (පි. 290)

චෙච්ව

පු.ක්‍රි. දැන, දැනගණ. (පි. 290)

චෙට

√ භු. ඊහායං, උත්සාහයෙහි, චෙටති, උත්සාහ කරයි. (පි. 290)

චෙටක

පු. දාසයා, මෙහෙකාරයා. (පි. 290)

චෙටී

ඉ. දාසිය, මෙහෙකාරි. (පි. 290)

චෙත

න. සිත, මනස, විඤ්ඤාණය. (පි. 290)

චෙතක

පු. සේ මුව, සේ වටි ආදීහු. (පි. 290)

චෙතකී

ඉ. අරළු. (පි. 290)

චෙතනා

ඉ. සිතිවිල්ලා, ප්‍රඥාව. (පි. 290)